gossiplanka alexa හදිසි කැබිනට් ‍රැස්වීමක් අද රාත්‍රියේදී- සියළුම කැබිනට් ඇමතිවරුන් එයට සහභාගී විය යුතුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හදිසි කැබිනට් ‍රැස්වීමක් අද රාත්‍රියේදී- සියළුම කැබිනට් ඇමතිවරුන් එයට සහභාගී විය යුතුයි

සියලූම කැබිනට් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් හදිසි කැබිනත් ‍රැස්වීමක් අද පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.   ඒ සඳහා සියළු කැබිනට් ඇමතිවරුන්ට සහභාගීවන ලෙස දැනටමත් දන්වා ඇති බවයි වාර්තා වන්නේ. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්මෙම කැබිනට් ‍රැසීම කැඳවා තිබෙන්නේ  අද රාත්‍රී 7.30ට. ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

ඊයේ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පළ කළ අන්දොලනාත්මක කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu