gossiplanka alexa දේවස්ථාන තුනකට බෝම්බ ප්‍රහාරයන් සිදුකරන බවට ඊ-මේල් පණිවිඩයක් - බැතිමතුන් වහාම ඉවත්කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දේවස්ථාන තුනකට බෝම්බ ප්‍රහාරයන් සිදුකරන බවට ඊ-මේල් පණිවිඩයක් - බැතිමතුන් වහාම ඉවත්කෙරේ

ර්මනියේ ඉස්ලාම් දේවස්ථාන 03ක රැඳී සිටි පුද්ගලයින් වහාම ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා. ඒ බෝම්බ ප්‍රහාර එල්ල වන බවට ලද අනතුරු ඇඟවීමක් හේතුවෙන්.

ඉස්ලාම් බැතිමතුන් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට අදාළ දේවස්ථාන වෙත ඊ මේල් මඟින් අනතුරු ඇඟවීම් සිදුකර තිබුණා. මේ හේතුවෙන් එම දේවස්ථානවල සිටි බැතිමතුන් සහ එහි කාර්ය මණ්ඩ කඩිනමින් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළා.

පසුව අදාළ දේවස්ථාන පරීක්ෂාවට ලක් කර ඒවායේ ආරක්ෂාව තර කිරිමටද එරට පොලීසිය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu