gossiplanka alexa රවී ශාස්ත්‍රී, කෝලි තනතුරුවලින් ඉවතට, මහේල පුහුණුකරු තනතුරට?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රවී ශාස්ත්‍රී, කෝලි තනතුරුවලින් ඉවතට, මහේල පුහුණුකරු තනතුරට?

වසීලන්තය හමුවේ පරාජය වීමත් සමඟම මෙවර ලෝක කුසලාන තරඟාවලියෙන් ඉන්දියාවට ඉවත්වීමට සිදු වුණා. ඒ සමඟම කණ්ඩායම ප්‍රතිසංවිධානය කිරිම කෙරෙහි ඉන්දිය ක්‍රිකට් බළධාරින් විසින් අවධානය යොමු කර තිබෙනවා. විරාත් කෝලි දිගින් දිගටම කල ඉල්ලීම් අනුව පුහුණුකරු ලෙස රඳවාගත් රවී ශාස්ත්‍රීව එම පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරිමට විශේෂයෙන් ඔවුන්ගේ අවධානය යොමු කර තිබෙනවා. තවද ඔහුගේ කාර්ය මණ්ඩලයද වෙනස් කිරීමට අවධානය යොමුවනවා.

පුහුණුකරු රවී ශාස්ත්‍රී ඇතුලු කාර්ය මණ්ඩලයේ තනතුරු වෙනස් කිරිම තෙරෙහි ඉන්දිය ක්‍රිකට් බළධාරීන් අවධානය යොමු කර ඇත.

උප නායක රෝහිත් ෂර්මාව නායකත්වය දක්වා උසස් කර පුහුණුකරු ධූරය මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරු වන මහේල ජයවර්ධනව ඉන්දිය පුහුණුකරු ධූරය සදහා ඉදිරි වසර 05ක කාලයක් දක්වා ලබා ගැනීම ට තීරණයකර් ඇතැයි ආරංචි මාර්ග පවසනවා. 
මේ සම්බන්ධටෙන් ඉන්දිය ක්‍රිකට් බළධාරින් මහේල ජයවර්ධන සමග සාකච්ඡා ද පවත්වා තිබෙනවා.

චැම්පියන්ස් කුසලාන තරගාවලිය පරාජය වීමෙන් පසුව මෙලෙස ඉන්දිය හිටපු පුහුණුකරු අනිල් කුම්බ්ලේව ද මෙලෙස ඉවත් කරනු ලැබුවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu