Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Mahela. Show all posts

හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් කල ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

න්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන පත්කිරීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන මේ වන විට  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. 

https://www.gossiplanka.com/2020/07/mahela-jayawardana-evidence.html
ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය“ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, මහේල ජයවර්ධනට අද (03) දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබූ නමුත් එය අවලංගු කර වෙනත් දිනයක් ලබා දෙන බවට දන්වා තිබුණා.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය කිරීමට හැකිව තිබියදීත් එය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කිරීමත් සමඟම ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු බොහෝ දෙනා එයට ප්‍රතිචාර දක්වා තිබුණා. 

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග, අරවින්ද සිල්වා ඇතුළු බොහොමයක් දෙනා තම තම අදහස් නොයෙක් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීම සඳහා ලොව ප්‍රධාන පෙලේ පුහුණුකරුවන් පස්දෙනෙකු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව  ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (02) මාධ්‍ය වෙත ප්‍රකශ කලා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත් කරගැනීමට තමා උත්සාහ දැරූ බවත්  ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඔහු කියා සිටියේ තමා ඒ සම්බන්ධයෙන් මහේල ජයවර්ධනට කෙටි පණිවිඩ මගින් දැනුම් දුන් බවයි. 

වසීලන්තය හමුවේ පරාජය වීමත් සමඟම මෙවර ලෝක කුසලාන තරඟාවලියෙන් ඉන්දියාවට ඉවත්වීමට සිදු වුණා. ඒ සමඟම කණ්ඩායම ප්‍රතිසංවිධානය කිරිම කෙරෙහි ඉන්දිය ක්‍රිකට් බළධාරින් විසින් අවධානය යොමු කර තිබෙනවා. විරාත් කෝලි දිගින් දිගටම කල ඉල්ලීම් අනුව පුහුණුකරු ලෙස රඳවාගත් රවී ශාස්ත්‍රීව එම පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරිමට විශේෂයෙන් ඔවුන්ගේ අවධානය යොමු කර තිබෙනවා. තවද ඔහුගේ කාර්ය මණ්ඩලයද වෙනස් කිරීමට අවධානය යොමුවනවා.

ක්‍රී ඩා  අමාත්‍යවරයාගෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයෙන් මහේල ජයවර්ධනට ඉල්ලීමක් සිදුකර



m%ix.fha isÿjQ ish¿u fodaI wm ms<s.kafkuq
ufya, yd ix.d mjihs


ngysr .dhl tkaßlaia b.af,ishia  fhdod.ksñka meje;ajQ filaia wekaâ ,õ m%ix.h ms<sn|j isÿjQ ish¿u fodaI ms<s.ksñka' m%fõYm;% ñ,§ .;a whf.ka iudj b,a,d isák nj tu m%ix.h ixúodkh l, ,hsõ bfjkaÜia wdh;k  ysñlrejka  jk Y%S ,xld l%slÜ ysgmq kdhlhka fom<la jk l=ud¾ ix.laldr yd ufya, chj¾Ok


ufya,hs uqr,shs fokaku
ix.g mrdohs (Video)


wefußldfõ ksõfhdala ys meje;s l%slÜ ´,a iagd¾ia mkaÿjdr úiaihs 20 ;r.dj,sfha§ fYaka fjdakaf.a fjdßh¾ia yd iÑkaf.a í,diag¾ia lKavdhï fol w;r meje;s m<uq ;r.fhka iÑkaf.a í,diag¾ia lKavdhu mrojñka fjdakaf.a fjdßh¾ia lKavdhu ch.%yKh l<d' fuu lKavdhï fol i|yd Y%S ,xldfõ uqr,s" ufya, yd ix.do l%Svd l, w;r uqr,s iy ufya, iÑkaf.a lKavdhug;a fjdakaf.a lKavdug ix.d;a l%Svd lf<ah'
uq,ska mkaÿjg myrÿka iÑkaf.a lKavdhu ,l=Kq 140la /ialrf.k ;snqKd' tys§ ufya,

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page