gossiplanka alexa මහේල නව තනතුරට පත් වෙද්දී හිටපු ප්‍රබලයෙක්ගෙන් අයදුම්පතක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහේල නව තනතුරට පත් වෙද්දී හිටපු ප්‍රබලයෙක්ගෙන් අයදුම්පතක්

2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ "උපදේශක පුහුණුකරු" ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කලා.

මෙම ධූරකාලය වසරක කාලයක් බලපැවැත්වෙනවා. ඒ අනුව මහේල ජයවර්ධන එම ධූර කාලය තුල ජාතික කණ්ඩායමේ සමස්ත ක්‍රිකට් අංශය භාරව කටයුතු කරනු ලබවා. කණ්ඩායමේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින්ට සහ කළමනාකරණ කණ්ඩායම් සඳහා උපාය මාර්ගික සහය ලබා දීමේ වගකීම ද මෙහි දී මහේල ජයවර්ධන මහතාට පැවරෙනු ඇති. 

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරුණ පුහුණුකරු ධුරය සදහා අයදුම්කර තිබෙනවා. එසේම ඔහු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ද අයදුම්පත් යොමුකර ඇති බවයි සඳහන් වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu