gossiplanka alexa ඔමික්‍රෝන් නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන් නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මික්‍රෝන් කොරෝනා වෛරසය ප්‍රභේදය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එය වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන්. මෙය ඔමික්‍රෝන් කොරෝනා වෛරසයෙන් පුද්ගලයෙකු මිය ගිය පළමු අවස්ථාවයි. 

ඔමික්‍රෝන් කොරොනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ රෝහල්ගතවන පුද්ගලයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙයට හොඳම විසඳුම බූස්ටර් එන්නත ලබා ගැනීම බවයි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu