gossiplanka alexa මහේල ජයවර්ධන ඉන්දීය ක්‍රිකට් ආයතනයේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහේල ජයවර්ධන ඉන්දීය ක්‍රිකට් ආයතනයේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි

හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් කල ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

මෙයට හේතුව විය හැක්කේ ඔහු ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස ඉදිරියේ දී කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින නිසා බවයි තොරතුරු වාර්තා වන්නේ. මේ වන විට මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටිනවා. 

මහේල ජයවර්ධන එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟම අනිල් කුම්බ්ලේ ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu