Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ජපානය විසින් පනවා තිබූ සංචාරක තහනම අද (20) සිට ඉවත් කිරීමට ජපානය තීරණය කර තිබෙනවා. 

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06ක් මෙම තහනමෙන් ඉවත්වන බවයි පැවසෙන්නේ. ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, මාලදිවයින සහ ඇෆ්ගනිස්ථානය අනෙකුත් රටවල්වනවා. 

ඒ අනුව එම රටවල්වල සිට ජපානයට යන සංචාරකයින් ගුවන් තො‍ටුපොළේ දී කොරෝනා පරීක්ෂණයට යොමු විය යුතු අතර ඉන් අනතුරුව ඔවුන් එරට රජය විසින් නිර්දේශ කරන නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු විය යුතුවනවා. 

නැවත දින තුනකින් එම සංචාරකයින්ට කොරෝනා පරීක්ෂාවක් සිදු කරන අතර එහිදී ආසාදිත නොවන සංචාරකයින්ට සිය රටට ඇතුළු විය හැකි බවයි ජපන් රජය නිවේදනය කර සිටින්නේ. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page