gossiplanka alexa ජපානය ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවෙන් ඉවත් කරයි, දින තුනකින් රටට ඇතුල්වන්න පුළුවන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජපානය ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවෙන් ඉවත් කරයි, දින තුනකින් රටට ඇතුල්වන්න පුළුවන්

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ජපානය විසින් පනවා තිබූ සංචාරක තහනම අද (20) සිට ඉවත් කිරීමට ජපානය තීරණය කර තිබෙනවා. 

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06ක් මෙම තහනමෙන් ඉවත්වන බවයි පැවසෙන්නේ. ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, මාලදිවයින සහ ඇෆ්ගනිස්ථානය අනෙකුත් රටවල්වනවා. 

ඒ අනුව එම රටවල්වල සිට ජපානයට යන සංචාරකයින් ගුවන් තො‍ටුපොළේ දී කොරෝනා පරීක්ෂණයට යොමු විය යුතු අතර ඉන් අනතුරුව ඔවුන් එරට රජය විසින් නිර්දේශ කරන නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු විය යුතුවනවා. 

නැවත දින තුනකින් එම සංචාරකයින්ට කොරෝනා පරීක්ෂාවක් සිදු කරන අතර එහිදී ආසාදිත නොවන සංචාරකයින්ට සිය රටට ඇතුළු විය හැකි බවයි ජපන් රජය නිවේදනය කර සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu