Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label jayawardana. Show all posts

හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් කල ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

න්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන පත්කිරීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන මේ වන විට  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. 

https://www.gossiplanka.com/2020/07/mahela-jayawardana-evidence.html
ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය“ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, මහේල ජයවර්ධනට අද (03) දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබූ නමුත් එය අවලංගු කර වෙනත් දිනයක් ලබා දෙන බවට දන්වා තිබුණා.

https://www.gossiplanka.com/2020/06/sunil-jayawardana-murder.html
ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද සුනිල් ජයවර්ධන මහතා ලීසිං සමාගමක් සඳහා වැඩ කරන පුද්ගලයින් විසින් මහ මඟ ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල වැඩිපුර කතා බහට ලක්වනවා. මෙම මරණය සම්බන්ධයෙන් හැමෝම විවේචනය සිදු කරන මොහොතක ඔහුගේ මරණය ගැන සතුට පළ කරන සටහනක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවනවා.

ක්‍රී ඩා  අමාත්‍යවරයාගෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයෙන් මහේල ජයවර්ධනට ඉල්ලීමක් සිදුකර

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page