gossiplanka alexa එපා කියද්දි මහේල ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට එයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එපා කියද්දි මහේල ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට එයි

https://www.gossiplanka.com/2020/07/mahela-jayawardana-evidence.html
ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය“ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, මහේල ජයවර්ධනට අද (03) දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබූ නමුත් එය අවලංගු කර වෙනත් දිනයක් ලබා දෙන බවට දන්වා තිබුණා.

නමුත් මහේල ජයවර්ධන මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දුන් බවට හිටපු ක්‍රිකට් ඇමති මහින්දානන්ද අළුත්ගමගේ කළ ප්‍රකාශයත් සමඟ ඒ පිළිබඳ විමර්ශන කටයුතු ඇරඹුණා. ඊයේ දිනයේ දී පැය 9ක පමණ කාලයක් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් සාක්ෂි විමසීමක් සිදු කළා.

මේ වන විට අරවින්ද ද සිල්වා, උපුල් තරංග යන ක්‍රීඩකයින් ද විමර්ශන ඒකකය වෙත කැඳවා අදාළ ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu