gossiplanka alexa කොළඹට යළිත් කොරොනා බියක් - පවුල් 29ක සාමාජිකයින් නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹට යළිත් කොරොනා බියක් - පවුල් 29ක සාමාජිකයින් නිරෝධායනයට

https://www.gossiplanka.com/2020/07/colombo-corona-quarantine.html
නිරෝධායනයට ලක්ව සිට නිවසවෙත පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ අනුව ඔහුගේ න්විඅස පිහිටි  ප්‍රදේශයේ පවුල් 29කසාමාජිකයින් නිරොධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මස 08 වන දින ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මෙම පුද්ගලයා දින 14ක් නිරෝධායනයවී නැවත දින 14ක් තම නිවසේ නිරෝධායනය වෙමින් පැවතුණා. එම අවස්ථාවේ දී ඔහුට කොරෝනා වෛරසය ආසාදිත යැයි අනාවරණය වුණා.

ඔහුගේ පවුලේ 11 දෙනෙකුද මෙසේ නිරෝධායනයට යොමු කල පිරිස අතර වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu