gossiplanka alexa කොළඹ 13න් කොරෝනා රෝගියෙකු සොයා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ 13න් කොරෝනා රෝගියෙකු සොයා ගැනේ

https://www.gossiplanka.com/2020/07/colombo-13-corona-patient.html
කොළම 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු සොයා ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ දින 14ක් නිරෝධායනය වී ඇති පුද්ගලයෙක්. දින 14 නිරෝධායනයෙන් පසු නැවත දින 14ක් ඔහුගේ නිවසේදී නිරෝධායනයට යොමු වී ඇති අවස්ථාවේ දී ඔහු කොරෝනා රෝගියෙකු බවට අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා නෞකාවක සේවය කරන පුද්ගලයෙක් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ.

ඔහුට ඉන්දියාවේ සිටිය දී මෙම වෛරසය ආසාදනය වන්නට ඇති බවත් මෙරට සමාජය තුළින් ඔහුට මෙම වෛරසය ආසාදනය නොවුන බවත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu