gossiplanka alexa රුවන්පුර අධිවේගී මාර්ගයට විදෙස් අරමුදල් එපා කියයි - තවත් වැදගත් කැබිනට් තීරණ ‍රැසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුවන්පුර අධිවේගී මාර්ගයට විදෙස් අරමුදල් එපා කියයි - තවත් වැදගත් කැබිනට් තීරණ ‍රැසක්

https://www.gossiplanka.com/2020/07/cabinet-decision.html
යේ (01) පැවති කැබිනට් මණ්ඩල ‍රැස්වීමේ දී විශේෂ තීරණ ‍රැසක් ගෙන තිබෙනවා.

වත්මන් රජයෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යමත් ඉදිරි දැක්මෙහි දක්ෂිණ අධිවේගී මාර්ගය කහතුඩුව-ඉංගිරිය-රත්නපුර-පැල්මඩුල්ල සිට සම්බන්ධ කරමින් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදි කිරීමට යෝජනා කර ඇති අතර ඒ සඳහා විදෙස් අරමුදල් ලබා ගැනීමට සැලසුම් කර තිබුණා.

නමුත් එම ව්‍යාපෘතිය දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම මඟින් රටට වඩාත් හිතකර ප්‍රතිඵල අත්කර ගත හැකි බව පෙනී ගොස් තිබෙන බැවින් ඒ සඳහා අවධානය යොමුව පවතිනවා. ඒ අනුව දේශීය බැංකු මඟින් සලසා ගනු ලබන අරමුදල් භාවිතා කරමින් දේශීය ඉදිකිරීම් සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu