gossiplanka alexa ඒ තැන මට ගැලපෙන්නේ නෑ කියලා දැනගෙන මට ඇවිත් වැඩ කරන්න බෑ, දැන් මට ඇවිත් යමක් එකතු කරන්න දෙයක් නෑ" - මගේල ජයවර්ධන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඒ තැන මට ගැලපෙන්නේ නෑ කියලා දැනගෙන මට ඇවිත් වැඩ කරන්න බෑ, දැන් මට ඇවිත් යමක් එකතු කරන්න දෙයක් නෑ" - මගේල ජයවර්ධන

ක්‍රී ඩා  අමාත්‍යවරයාගෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයෙන් මහේල ජයවර්ධනට ඉල්ලීමක් සිදුකර
තිබෙනවා. ඒ එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට.  නමුත්  මහේල ජයවර්ධන විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට සෑම දෙයක්ම කර ඇති බවත් ඒ අනුව තමන්ට කණ්ඩායම තුළ සිදුකිරිමට දෙයක් නොමැති බවත් ඔහු පවසා තිබෙනවා.

“ මට ආරාධනා කළා. නමුත් ඊට වඩා මට කරන්න දේවල් තිබෙනවා. මට වටහාගන්න බැරිවුණා මට කරන් තියෙන්නේ මොකක්ද කියලා. කණ්ඩායම තෝරාගෙන ඉවරයි. හැම දෙවයක්ම කරලා ඉවරයි. දැන් මට ඇවිත් යමක් එකතු කරන්න දෙයක් නෑ. මම තවමත් කැමතියි කණ්ඩායම් කළමණාකරනය සමග එක්ව මොකක් හරි කරන්න. නමුත් ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග නෙමෙයි. ඒක තමයි මම කිව්වේ. ඒ තැන මට ගැලපෙන්නේ නෑ කියලා දැනගෙන මට ඇවිත් වැඩ කරන්න බෑ.

අපි මාස අටක කාලයක් වැය කරලා වෘත්තීමය ක්‍රිකට් යාන්ත්‍රණයක් සකස් කළා.  අපි ඒක ක්‍රියාත්මක කරන්න කිව්වා. නමුත් ඒක ප්‍රතික්ෂේප කළා. ”

ද සන්ඩේ ටයිම්ස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එකවෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu