gossiplanka alexa ඩොක්ටර් සා‍ෆි හිඟන්නෙක් නොවන බව ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රකාශයක්, චෝදනාවලට විරෝධය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩොක්ටර් සා‍ෆි හිඟන්නෙක් නොවන බව ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රකාශයක්, චෝදනාවලට විරෝධය

ස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිකු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තාට එරෙහිව කිසිඳු චෝදනාවක් නොමැති බවයි.
ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) පැවති ප්‍රවෘත්තී සාකච්ඡාවකදී.

‘‘ඩොක්ටර් සාෆි කියන්නෙ හිඟන්නෙක් නෙමෙයි. එයා මැතිවරණයට තරඟ කරලා 53,000 ක් ඡන්ද ගත්ත මනුස්සයෙක්. ලැයිස්තුවෙ ඊළඟට ඉන්න එක්කෙනා. ඉතිං එහෙම මනුස්සයෙකුට මේ වගේ දෙයක් කරාම කොහොමද මනුස්සයින්ට මුහුණ දෙන්නෙ‘‘ යැයි ආණ්ඩුකාරවරයා  එහිදී වැඩිදුරටත් අදහස් දක්වමීන් ප්‍රකාශ කර සිටියා. 

එසේම රජයේ වෛද්‍යවරයෙකුට පුද්ගලික ව්‍යාපාර කිරීම තහනම් බව මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී අසාද් සාලි ප්‍රකාශ කලේ තම පවුලේ ව්‍යාපාර තිබේනම් ඒ ඕනෑම දෙයක් කිරීමේ අයිතිය ඔහු සතු බවයි.

‘අර DIG ඇරෙස්ට් කරලා කුරුණෑගලට ගෙනල්ලා තියාගෙන හිටියම අපි IGP ට කතා කරා. අපි ආරක්ෂක කවුන්සිලෙත් මේක කතා කෙරුවා. වැඩ බලන පොලිස්පතිතුමා වහාම එයාව කොළඹට ගෙනිහිල්ලා විමර්ශන කරන්න CID එකට බාරදෙන්න කියලා කිවුවා. IGP ට අපි කියලා මේ සම්පූර්ණ විස්තරේ ගත්තහම වැඩේ කරලා තියෙන්නෙ DIG.   DIG ටත් පරීක්ෂණයක් පටන්ගන්න කියලා කිවුවා‘‘

එසේම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරියා සම්බන්ධයෙන්ද ආණ්ඩුකාරවරයා අදහස් දැක්වූයේ එලෙසින්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu