gossiplanka alexa අවුරුදු 10ක් යනකල් මහින්දට ආණ්ඩුවක් හදන්න දෙන්නෙ නෑ"-රිෂාඩ්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවුරුදු 10ක් යනකල් මහින්දට ආණ්ඩුවක් හදන්න දෙන්නෙ නෑ"-රිෂාඩ්

පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීම අමතමින්  රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා වසර 10 ක් යනතුරු


මහින්ද පාර්ශවයට ආණ්ඩුවක් හදන්න ඉඩ නොදෙන බව ආවේගයෙන් පවසා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරනවා.

 ‘ඔයගොල්ලොත් සමග ආණ්ඩු නොහදා වසර සීයක් වුණත් විපක්ෂයේ ඉන්න අපි ලෑස්තියි’ යනුවෙන් එයට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබෙන බව ද සඳහන්. වහාබ්වාදී අන්තවාදීන්ගේ බලපෑමට යටත් වූ ආණ්ඩුවක් කිසිසේත්ම සෑදිය නොයුතු බවත් එසේ සාදන ආණ්ඩුව තමන් කිසිසේත්ම නොසිටින බවත් වීරවංශ මහතා පවසා සිටිනවා.

වහාබ්වාදී අන්තවාදයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව බේරාගත යුතු බවත් මහා සමාජය සමග සහජීවනයෙන් කටයුතු කිරීමට එවිට හැකියාව ඇති බවත් පැවසූ ඔහු එවිට අන්තවාදී නොවන මුස්ලිම් නායකයන් එම සමාජයෙන් මතුවනු ඇතැයිද වීරවංශ මහතා පවසා සිටිනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යූ ටියුබ් වෙබ් අඩවියේ ඉරාජ් වීරරත්න සමඟ කරන ලද සම්මුඛ සාකච්චාවකදීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu