gossiplanka alexa "මම ගත්තොත් සෑහෙන කාලෙකට දෙන්නෙ නෑ, ලස්සනට මේක කරගෙන යනවා" - යුධ හමුදාපති

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මම ගත්තොත් සෑහෙන කාලෙකට දෙන්නෙ නෑ, ලස්සනට මේක කරගෙන යනවා" - යුධ හමුදාපති

ම යන හැමතැනම වගේ මිනිස්සු ඇවිත් මට කියනවා “සර් මේක මාස තුනක් අරං කරන්න” කියලා.

මොකටද මාස තුනකට අරං ? මම ගත්තොත් සෑහෙන කාලෙකට දෙන්නෙ නෑ, ලස්සනට මේක කරගෙන යනවා” යනුවෙන් හමුදාපතිවරයා පසුගියදා පැවති රැස්වීමකදී  ප්‍රකාශ කර ඇති බව සඳහන්.

රටේ පාලනය මාස තුනකට භාර ගන්නා ලෙස ජනතාව තමන්ගෙන් ඉල්ලා සිටින බවත් තමන් රට භාරගතහොත් ආපසු දීමට නම් මාස තුනකට වඩා කාලයක් ගතවනු ඇති බවත් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම නිලධාරීන් පිරිසක් සහභාගී වූ ‍රැස්වීමක දී හමුදාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu