gossiplanka alexa ඔබේ ෆේස්බුක් ගිණුමත් අක්‍රිය වුණා ද? මෙන්න හේතුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔබේ ෆේස්බුක් ගිණුමත් අක්‍රිය වුණා ද? මෙන්න හේතුව

සුගිය දිනවල වැඩියෙන්ම කතාබහට ලක් වුණු දෙයක් තමයි ඇතැම් අයගේ ෆේස්බුක් ගිණුම් අක්‍රිය වීම.

අන්තගාමී අදහස් පළ කලා යායි බොහෝ දෙනාගේ ෆේස්බුක් ගිණුම් මෙන්ම ෆේස්බුක් පි‍ටු ද අක්‍රිය වී තිබුණා.

තව ද, ඉකුත් ජනවාටි මස සිට මාර්තු දක්වා  ෆේස්බුක් සමාගම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් බිලියන 2.2ක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ක‍්‍රියාකාරී නිල ෆේස්බුක් ගිණුම් ඇත්තේ බිලියන 2.38ක් පමණක් බවද ෆේස්බුක් සමාගම ප‍්‍රකාශ කර තිබෙනවා.2017 වසරේ අගභාගයේ සිට මේ දක්වා ක‍්‍රමයෙන් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් වැඩිවී ඇති බව අනාවරණ වී තිබෙනවා.

2017දී මිලියන 694ක්ව තිබු ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව ඉකුත් වසර වනවිට බිලියන 1.2ක් දක්වා වැඩි වී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu