gossiplanka alexa කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටසක් ඇමරිකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටසක් ඇමරිකාවට

කෙරවලපිටිය යුගදනව් විදුලි බලාගාරයේ කොටසක් ඇමරිකාවේ නිව් ෆෙට්‍රොස් නැමැති සමාගමකට පවරා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.

බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස්වලින් 40%ක ප්‍රමාණයක් මෙලෙස ඇමරිකානු සමාගමට පවරා ඇති අතර ඉන් මෙරටට හිමිවන මුදල ඩොලර් මිලියන 300ක්. 

මෙම කැබිනට් මණ්ඩල යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරු විරෝධය පල කර ඇති බව සඳහන්. 

මුදල් අමාත්‍යවරයා  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කළ ගිවිසුමේ කෙ‍ටුම්පත.

Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant
Kerawalapitiya Yugadanav power plant





























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu