gossiplanka alexa බ්‍රිතාන්‍ය රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට, හෝටල් නිරෝධායනය අනවශ්‍යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බ්‍රිතාන්‍ය රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට, හෝටල් නිරෝධායනය අනවශ්‍යයි

ශ්‍රී ලංකාව කොවිඩ් රතු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා. සැප්තැම්බර් මස 22 වැනි දින සිට එය ක්‍රියාත්මක වන බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.

කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් ඉවත් කරන බවයි එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් සඳහන් කරන්නේ. මාලදිවයින, තුර්කිය, පකිස්තානය, බංගලාදේශය, ඕමානය සහ කෙන්යාව අනෙක් රටවල්වනවා. 

ඒ අනුව එම ලැයිස්තුවෙන් ඉවත්වෙන රටවල්වලින් පැමිණෙන පුද්ගලයින් සඳහා හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවන බවත් සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්නම් එරටට පැමිණීමෙන් අනතුරුව පරීක්ෂාවකට ලක්වීම අනවශ්‍ය බවත් බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම්වරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu