gossiplanka alexa ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීම මහේල ප්‍රතික්ෂේප කරයි, ප්‍රධාන පෙලේ පුහුණුකරුවන් පස්දෙනෙකු සම්බන්ධයෙන් අවධානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීම මහේල ප්‍රතික්ෂේප කරයි, ප්‍රධාන පෙලේ පුහුණුකරුවන් පස්දෙනෙකු සම්බන්ධයෙන් අවධානය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීම සඳහා ලොව ප්‍රධාන පෙලේ පුහුණුකරුවන් පස්දෙනෙකු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව  ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (02) මාධ්‍ය වෙත ප්‍රකශ කලා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත් කරගැනීමට තමා උත්සාහ දැරූ බවත්  ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඔහු කියා සිටියේ තමා ඒ සම්බන්ධයෙන් මහේල ජයවර්ධනට කෙටි පණිවිඩ මගින් දැනුම් දුන් බවයි. 

එහෙත් තමා ඒ සඳහා තවමත් උනන්දුවක් නොමැති බව තමයි මහේල ජයවර්ධන එහිදී ප්‍රකාශ කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නව පරපුර හදුනා ගත හැකි පුහුණුකරුවෙක් බවයි ඔහු පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu