gossiplanka alexa කුමාර් ධර්මසේනට විරුද්ධ වූ එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයිට ICC යෙන් දඬුවම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුමාර් ධර්මසේනට විරුද්ධ වූ එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයිට ICC යෙන් දඬුවම්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති අවසන් පූර්ව තරඟයේ ශ්‍රී ලාංකික විණිසුරු කුමාර් ධර්මසේන විසින් ලබාදුන් තීන්දුවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි අසාධරණ ලෙස දැවී ගිය ක්‍රීඩකයකු ලෙස ප්‍රකාශ කිරීම තමයි එයට හේතු වී තිබෙන්නේ. 

ජේසන් රෝයි ඊයේ තරඟයේ දී දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස  කුමාර් ධර්මසේන විනිසුරුවරයා තීරණය කළත් රෝයි විණිසුරු තීරණයට විරුද්ධ වුණා. ක්‍රිකට් නීතියට අනුව ඔහුට එය අභියෝගයට ලක්කිරීමට අවස්ථාවක් නොලැබුණේ එම අවස්ථාව ජොනී බෙයාර්ස්ටෝ විසින් භාවිතයට ගෙන තිබීම හේතුවෙන්. කෙසේ වෙතත් එම අවස්ථාව ඔහු නොදැවී ගිය ක්‍රීඩකයෙකු බවයි පුනරූපණ වලින් දිස්වුනේ.

එම අවස්ථාවේ රෝයිගේ අවිනීත හැසිරීම පිළිබඳව පසුව ICC අවධානය යොමුවූ අතර ඉහිදී ඔහුට තරඟ ගාස්තුවෙන් සියයට 30 ක දඩ මුදලක් නියම කෙරුණා.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu