gossiplanka alexa හිටපු ජනපතිගේ දෙවෙනි පුත් යෝෂිත සුභ නැකතින් විවාහ දිවියට - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ජනපතිගේ දෙවෙනි පුත් යෝෂිත සුභ නැකතින් විවාහ දිවියට - PHOTO

විවාහ මංගල උත්සව සිදුවන මේ නැකැත් කාලයේ තවත් සුභ විවාහ කටයුත්තක් අද උදෑසන සිදු වුණා. ඒ හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ ගිවිස ගැනීමේ උත්සවය.

ඒ නිතිෂා ජයසේකර නම් තරුණියක් සමගිනි. තම පවුලට අළුතින් එක්වන සාමාජිකයා පිළිගනිමින් ඔවුන් හට සුබ පතා නාමල් රාජපක්ෂ ෆේස්බුක් සටහනක් පල කර තිබුණා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu