gossiplanka alexa ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමකින් විශාල පිරිසක් මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමකින් විශාල පිරිසක් මරුට

ඇෆ්ගනිස්තානයේ කුන්ඩූස් නගරයේ සුන්නි මුස්ලිම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම දෙවස්ථානයේ දී බැතිමතුන් යාඥා කිරීමට සූදානම්වන විට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. 

අවම වශයෙන් පුද්ගලයින්33 දෙනෙකු මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් 43 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා. තලිබාන් පාලකයින් පවසන්නේ මෙම ප්‍රහාරය අයි එස් ත්‍රස්තවාදීන් විසින් සිදු කර ඇති බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu