gossiplanka alexa ලීසිං සමාගම්වල නීතිවිරෝධි ක්‍රියා මින් ඉදිරියට තහනම්, විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලීසිං සමාගම්වල නීතිවිරෝධි ක්‍රියා මින් ඉදිරියට තහනම්, විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ

https://www.gossiplanka.com/2020/06/president-notice-leasing.html
ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ලීසිං සමාගමක පුද්ගලයින් විසින් ඝාතනය කිරීමත් සමඟම ලීසිං සමාගම් මඟින් එලෙස වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යාම පිළිබඳව ජනතාව අතර බලවත් විරෝධයක් ගොඩ නැඟුනා.

ලීසිං සමාගම් මඟින් ණය ගෙවීමට නොහැකි වූ පුද්ගලයින්ගේ වාහන බලාහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රමය නීති විරෝධී බවත් කිසිසේත්ම එයට ඉඩ නොතබන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් න්කුත් අක්‍ර තිබෙනවා.

එම නිවේදනය පහතින්. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu