Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label leasing. Show all posts

https://www.gossiplanka.com/2020/06/president-statement-of-leasing-relief.html
හ බැංකු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහ බැංකුව විසින් ලබා දුන් සහන ජනතාවට ලබා දීමේ අවස්ථා සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවල වගකීම පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. ඊයේ (17) අප්ස්වරුවේ දී ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මෙම පැහැදිලි කිරීම් සිදු කලා.

https://www.gossiplanka.com/2020/06/legal-action-for-leasing-company.html
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමඟම පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලීසිං ණය වාරික ගෙවීම සඳහා ජනතාවට සහන කාලයක් ලබා දෙන ලෙස රජය විසින් නිවේදනයක් නිකුත් කලා. රජය විසින් එසේ ලබා දුන් ණය සහන නොසලකා හරිමින් ඇතැම් ලීසිං ආයතන ක්‍රියා කරන බව පෙනෙන්නට තිබෙනවා.

https://www.gossiplanka.com/2020/06/president-notice-leasing.html
ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ලීසිං සමාගමක පුද්ගලයින් විසින් ඝාතනය කිරීමත් සමඟම ලීසිං සමාගම් මඟින් එලෙස වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යාම පිළිබඳව ජනතාව අතර බලවත් විරෝධයක් ගොඩ නැඟුනා.

ලීසිං සමාගම් මඟින් ණය ගෙවීමට නොහැකි වූ පුද්ගලයින්ගේ වාහන බලාහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රමය නීති විරෝධී බවත් කිසිසේත්ම එයට ඉඩ නොතබන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට දැනුම් දී තිබෙනවා.

https://www.gossiplanka.com/2020/06/leasing-vehicle.html
ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කල්බදු සමාගමක පුද්ගලයින් විසින් ඝාතනය කිරීමත් සමඟම කල්බදු සමාගම් භාණ්ඩ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ නීතිමය තත්ත්වය ගැන බොහොමයකගේ අවධානය යොමු වුණා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page