gossiplanka alexa ලීසිං සමාගම්වලින් වාහන බලහත්කාරයෙන් ගෙන යන ක්‍රමවේදයේ නීතිමය තත්ත්වය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලීසිං සමාගම්වලින් වාහන බලහත්කාරයෙන් ගෙන යන ක්‍රමවේදයේ නීතිමය තත්ත්වය

https://www.gossiplanka.com/2020/06/leasing-vehicle.html
ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කල්බදු සමාගමක පුද්ගලයින් විසින් ඝාතනය කිරීමත් සමඟම කල්බදු සමාගම් භාණ්ඩ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ නීතිමය තත්ත්වය ගැන බොහොමයකගේ අවධානය යොමු වුණා.

එසේ භාණ්ඩයක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වන නීතියේ දී පුද්ගලයෙකුට අදාළ ගෙවීම් සිදු කිරීමට අවස්ථා 03ක් හිමිවනවා. එම අවස්ථා 03හි දීම එම පුද්ගලයා ගෙවීම පැහැර හැරියහොත් එම වාහනය අත්පත් කර ගැනීමට අදාළ ලීසිං ගිවිසුම යටතේ එම සමාගමට හැකියාව තිබෙනවා.

එසේ අත්පත්කර  ගැනීම නිසි ක්‍රමැවේදයකට අනුව සිදු විය යුතු අතර කිසිම අවස්ථාවකදී බලහත්කාරයෙන් පුද්ගලයෙකුගෙන් වාහනයක් අත්පත් කර ගැනීමට නීතිමට තත්ත්වයක් නැහැ. එයලබා ගත යුත්තේ පොලීසිය හරහා පමණි.

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා මහතා පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් හරහා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu