gossiplanka alexa නන්දිමිත්‍ර යෝධයාගේ ආභරණ සහ මැණික් මුට්ටිය සොයා ගිය වෛද්‍යවරයාගේ බිරිඳ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නන්දිමිත්‍ර යෝධයාගේ ආභරණ සහ මැණික් මුට්ටිය සොයා ගිය වෛද්‍යවරයාගේ බිරිඳ

න්දිමිත්‍ර යෝධයාට අයත්ව තිබූ රන් ආභරණ සහ මැණික් මුට්ටියක් වවුනියාවේ නන්දිමිත්‍රගම ප්‍රදේශයේ ඇති බවට පුරා විද්‍යා නිලධාරීන් විසින් තහවුරු කර තිබුණා. එම රන් ආභරණ සහ මැණික් මුට්ටිය සහිත නිධානය ගැනීමට ගිය වෛද්‍යවරයෙක්ගේ බිරිඳක් ඇතුළු තවත් දෙදෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නිධානය ගැනීමට යම් පිරිසක් කටයුතු කරන බවට බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව වවුනියාව බෝගස්වැව පොලිස්සියේ නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් තිබෙනවා. එම අවස්ථාවේ දී නිධානය ලබා ගැනීමට ගිය පිරිස පූජාවක් පවත්වමින් සිට ඇති අතර නිධානය හෑරීමට උපයෝගී කරගත් උපකරණ සහ පූජා භාණ්ඩද ඇතුළුව එම පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 24 දින දක්වා බන්ධනාගාරගත කරන ලෙස වවුනියා දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරිය නියෝග ලබා දී තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu