gossiplanka alexa සමඟි ජනබලවේග පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු නම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමඟි ජනබලවේග පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු නම් කෙරේ

ජා
තික ලැයිස්තුව සඳහා අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන සමඟි ජනබලවේග පක්ෂයේ මේ වන විට මන්ත්‍රී ධූර 7 සඳහා අවසන් තීරණයකට එළඹ තිබෙනවා.

ඒ අනුව එම මන්ත්‍රීධූර සඳහා සමඟි ජනබලවේග පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් පහත දැක්වෙනවා.

හරීන් ප්‍රනාන්දු
රන්ජිත් මද්දුමබණ්ඩාර
තිස්ස අත්තනායක
ඉමිතියාස් බාකිර් මාකර්
එරාන් වික්‍රමරත්න
ඩයනා ගමගේ
මයන්ත දිසානායක


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu