gossiplanka alexa සුව පහසුව ගමන් බිමන් යන්න - ශ්‍රී ලාංකික අපේම ටැක්සි සර්විස් එකක්, ඔබත් අදම එකතු වෙන්න | Beez Taxi

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුව පහසුව ගමන් බිමන් යන්න - ශ්‍රී ලාංකික අපේම ටැක්සි සර්විස් එකක්, ඔබත් අදම එකතු වෙන්න | Beez Taxi

Beez Taxi Lanka යනු අපේ රටේ අපේ කම ආරක්ෂා කර ගනිමින්, අපේ රටේ මුදල් විදෙස් රට වලට පොම්ප කිරීම යම් තාක් දුරට හෝ නතර කරමින්,  ආරම්භ කල ටැක්සි සේවාවකි.  

දීර්ඝ කාලයක් තිස්සේ ලංකාව තුළ පවතින කුලීරථ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසුව Beez Taxi සේවාව ආරම්භ කර තිබීම විශේෂ කරුණකි. Beez Taxi ඇත්තේ මහජනතාවට ආරක්ෂිත, අරපිරිමැසුම් සහිත, සුවපහසු ගමනක් ලබා දීම සඳහාමය. 

Download Beez Taxi App 

Download Beez Taxi Driver App

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට දායක වීම සඳහා අපේ රටේ මුදල් අපේ රටටම ආයෝජනය කරමින්, ධනවත් ආයෝජකයින්ට මහඟු ආදර්ශයක් සැපයීමට Beez Taxi සමාගමට හැකි වී තිබෙනවා. එසේම ශ්‍රී ලාංකික මුදල් රට තුළම ඉතුරු කර රටින් පිටට මුදල් යාම වළක්වා දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීම ද Beez Taxi සමාගමේ වැදගත් අරමුණකි. 

මෙහි මෘදුකාංග ඇතුලු සියලු දෑ ශ්‍රීලාංකික මෘදුකාංග ඉන්ජිනේරුවන් විසින්ම සිදුකරන ලද්දකි. මෙය රටේ නිහඬ සේවයක් ඉටු කරන කුලීරථ ක්ශේත්‍රය නියාමනයකට ලක්කිරීම සඳහා දිගුකාලීනව කරගෙන ආ පරීක්ෂණයක ප්‍රතිඵලයකි

ආයතනයේ අරමුණු ඉ‍ටුකර ගැනීම උදෙසා කැපවී සේවය කරන ඉතා මනා පළපුරුද්දක් සහිත උපාධිධාරී සහ උපාධිධාරී අපේක්ෂිත  විශ්ව විද්‍යාල සිසුන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලය ක්ෂේත්‍රය තුළ පවතින ගැටළුකාරී තත්ත්වයන් මඟ හරවාගෙන ඉදිරියටම ගමන් කරන බව හුදෙක්ම විශ්වාස කලහැකි කරුණකි. ලාභ අපේක්ෂාවෙන්ම ඉදිරියට යනවාට වඩා එකිනෙකාට උදව් කරමින් සෑම දෙනාගේම අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීමට එක්ව කටයුතු කිරීම Beez Taxi ආයතනයේ මහඟු බලාපොරොත්තුවකි.

පාරිභෝගිකයාට සාධාරණ මිලක් සහතික කරමින් රියදුරුවරුන්ට ද සාධාරණ ආදායමක් ලබා දීම කුලී රථ කර්මාන්තයට සිදු කරන මහඟු මෙහෙවරක් බව Beez Taxi සමාගම විශ්වාස කරයි. පොදු ප්‍රවාහන සේවයට නිහඬ සේවයක් ඉ‍ටු කල ද සමාජයේ නිසි පිළි ගැනීමක් නොලැබෙන කුලීරථ රියදුරන්ගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීම Beez Taxi සේවාවේ ප්‍රධාන අරමුණකි. 

සමාජයෙන් තැලෙන පෙළෙන රියදුරු මහත්වරුන්ට වාර්ෂිකව ස්ථාවර ආදායමක් ලබා දීම අපගේ මෙහෙවරෙහි තවත් එක් වැදගත් අංගයකි.  එසේම, රියදුරු මහතුන්ගේ අපහසුතා මඟ හැරීමට Beez Taxi  ආයතනය විසින් ඔවුන්ට ලබා දී ඇති වරප්‍රසාද ඉතා ප්‍රශංසනීයයි. 

1. කිසිදු ලියා පදිංචි ගාස්තුවක් නොමැති වීම
2. කුලී ප්‍රවාහනයේ දී අඩුම කොමිස් මුදලක් ලබා ගැනීම 
3. දෛනික ගාස්තු අය නොකිරීම 
4. තමන්ගේම ‍රැකියාවක් ලෙස දවසේ තමන් කැමති ඕනෑම වෙලාවක වැඩ කිරීමට ඇති හැකියාව 

ඒ මහඟු වරප්‍රසාදවලින් ඉතා සුළු ප්‍රමාණයක්. 

එසේම  යම් රියදුරු මහතෙකු "Loyalty Membership" බව තහවුරු කිරීමෙන් පසු  වෙනත් කිසිදු ආයතනයකින් ලබා නොදෙන විශේෂ වරප්‍රසාද කිහිපයක් අත් විඳීමට එම රියදුරු මහතාට අවස්ථාව සැලසේ. 

1. පවුලේ උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීම.
2. හදිසි සැත්කම් අවස්ථාවකදී පුර්ණ සහය ලබා දීම.
3.රියදුරු මහතුන් තම රථය Service කිරීමට යෑමෙදී , Beez Taxi ආයතනයෙන් තෝරාගත් ආයතනයක් මඟින් එම කාර්යය කරගනී නම් ගෙවිය යුතු මුදලින් 50% කම්කරු ගාස්තු අඩු කිරීම.
4.වසරකට වරක් වෛද්‍ය සායනයක් නොමිලේ  පැවැත්වීම.
5.වාර්ෂිකව තෝරාගත් පවුල් වල සිසු දරුවන්ට අවශ්‍ය පාසැල් උපකරණ ලබා දීම යනු ඉන් කිහිපයක්.

ඕනෑම රියදුරු මහත්මයෙකුට හෝ මහත්මියකට Beez Driver App හරහා තම ලියාපදිංචිය තහවුරු කරගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ Beez Driver App එක බාගත (Download) කරගැනීමයි. 


එතැන්සිට ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරීමෙන් ඕනෑම අයෙකුට අපේම රටේ අපේම ආයතනයක වැදගත් රියදුරු මහතෙකු ලෙස ලියාපදිංචි වීමට හැකියාව තිබෙනවා. එසේ ලියාපදිංචි වීමේ දී සියළුම රියදුරු මහතුන් පහත ලියවිලිවල ඡායාරූපයන් ඉදිරිපත්කලයුතු වනවා. 

  • ජාතික හැඳුනුම්පත ඉදිරිපස හා පසුපස
  • රියදුරු බලපත්‍රය ඉදිරිපස හා පසුපස 
  • වාහනයේ පොත ඉදිරිපස 
  • වාහනයේ බලපත්‍රය ඉදිරිපස 
  • වාහනයේ ඉන්සුවරන්ස් එකේ ඉදිරිපස 
  • දුම්සහතිකයේ (තිබේනම් පමණක්) ඉදිරිපස

ඔබට අවශ්‍ය සියළු තොරතුරු 

0112792292 (උදේ 8ත් හවස 5ත් අතර අමතන්න)

0761497810 | 0761497811

0776196551 Whatsapp

 www.beez.lk හරහා ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

අපේ දේ වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් ලෙස සියල්ල එක්වෙමු !!! Beez Taxi  මී මැසි පවුලට එකතුවෙමු !!!
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu