gossiplanka alexa “මංගල සමරවීර පෙදෙස“ “ළිඳගාව වත්ත මාවත“ යනුවෙන් පෙත්සමකින් වෙනස් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

“මංගල සමරවීර පෙදෙස“ “ළිඳගාව වත්ත මාවත“ යනුවෙන් පෙත්සමකින් වෙනස් කෙරේ

සුගිය දිනක මාතර, කිරින්ද, පහුල්වැල් ගම්මානයේ ගම්වාසීන් විසින් “මංගල සමරවීර පෙදෙස“ යන නාමය ඉවත් කර දෙන ලෙස ඉල්ලා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත පෙත්සමක් ද බාර දී තිබුණා. එම පෙත්සම මඟින් ප්‍රදේශවාසීන් ඉල්ලා තිබුණේ “මංගල සමරවීර පෙදෙස“ යන නාමය අවලංගු කර “ළිඳගාව වත්ත මාවත“ යනුවෙන් නම් කර ලියාපදිංචි තර දෙන ලෙසයි. මෙම පෙස්සම සඳහා මෙම ප්‍රදේශයේ ගම්වාසීන් 110ක් අත්සන් තබා තිබූ බව ද වාර්තා වනවා. 


ඒ අනුව එම ගම්මානය දැනට ලියාපදිංචිව ඇති “මංගල සමරවීර පෙදෙස“ යන නාමය වෙනස් කර ගැනීම සඳහා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. එම යෝජනාවට සඳහා පක්ෂව ඡන්ද 7ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 4ක් ලැබුණු බව ද වාර්තාවනවා. 

ඒ අනුව අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර මේ පිළිබඳව කිරින්ද ප්‍රදේශිය සභා සභාපතිවරයා අණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu