gossiplanka alexa වදක තනතුරු පුහුණු පරීක්ෂණ අද සහ හෙට, එයින් වදක තනතුර හිමි වන්නේ කාටද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වදක තනතුරු පුහුණු පරීක්ෂණ අද සහ හෙට, එයින් වදක තනතුර හිමි වන්නේ කාටද?

ම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකු වදක තනතුර සඳහා තෝරා ගෙන තිබෙනවා. එසේ වදක තනතුර සඳහා තෝරා ගෙන ඇති පුද්ගලයින්ට අද (11) දිනයේ ප‍්‍රායෝගික පුහුණුවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ, බන්ධනාගාර පුහුණු පාසලේදීයි.


අද සහ හෙට (12) පැවැත්වෙන ප‍්‍රායෝගික පුහුණුවෙන් පසු පැවැත්වෙන පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබා ගන්නා දෙදෙනෙකු වදක තනතුර සඳහා බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu