gossiplanka alexa රාජිත අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට සතියක කාලයක්, ඉන්පසු වෘත්තීය ක්‍රියාමාර්ග - GMOA

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජිත අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට සතියක කාලයක්, ඉන්පසු වෘත්තීය ක්‍රියාමාර්ග - GMOA

යේ (10දා) දින සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත්, ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ ප්‍රධාන රෝහලක් ඉදිරිපිට විරෝධතා බැනරයක් ප්‍රදර්ශනය කරන බවත් එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරනවා. 


විරෝධතා සතිය තුළ සෞඛ්‍ය ඇමතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදා හරින බවත්, මීට අමතරව පළාත් මට්ටමින් විරෝධතා සිදුකරන බවත් අලුත්ගමගේ මහතා වැඩි දුරටත් කියා සිටියා. 

සතියක කාලයකින් පසු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ නිසා සිදුකරන ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසුවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu