gossiplanka alexa ජනාධිපති සහභාගී නොවන බැවින් කැබිනට් මණ්ඩල ‍රැස්වීම අත්හි‍ටුවයි, අගමැති පූර්ණ කැබිනට් ‍රැස්වීම පවත්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති සහභාගී නොවන බැවින් කැබිනට් මණ්ඩල ‍රැස්වීම අත්හි‍ටුවයි, අගමැති පූර්ණ කැබිනට් ‍රැස්වීම පවත්වයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු අත්හිටුවන තුරු කැබිනට් රැස්වීමට සහභාගී නොවන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කිරීමත් සමඟම සෑම අඟහරුවාදා දිනකම රැස්වන කැබිනට් මණ්ඩලය අද (11) දිනයේ රැස් නොවන බව වාර්තා වනවා. නමුත් කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීමට පෙර අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන පූර්ව කැබිනට් රැස්වීම ඊයේ (10) පවත්වා තිබෙනවා. මෙම පූර්ව කැබිනට් රැස්වීම සඳහා ඊයේ පත්කෙරුණු වැඩබලන අමාත්‍යවරුන් දෙදෙනෙකු ද එක්වුණා.


පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ සම්බන්ධයෙන් එහිදී  සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඉදිරියේදී අමාත්‍යවරුන් කණ්ඩායමක් විසින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය කර ඇති බව  වාර්තා වුණා. එම හමුව බොහෝ දුරට අද දිනයේ සිදුවනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

පස්වරු 05.00ට ආරම්භ වූ මෙම රැස්වීම පැය 02.00ක පමණ කාලයක් පවත්වා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu