gossiplanka alexa සමඟි ජාතික බලවේගයේ 'හදවතින්' සජිත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමඟි ජාතික බලවේගයේ 'හදවතින්' සජිත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් බිහි කිරීමට මේ වන විට වැඩ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

එම පිහි‍ටුවන නව සන්ධානය  ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහි මැතිවරණ ලකුණ ලෙස ‘හදවත’ තෝරාගනු ලබනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වන විට එම සන්ධානයේ ලියාපදිංචි කටයුතු සඳහා අදාළ ලියවිලි  මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත භාර දී තිබෙනවා. 

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ ‍රැස් වී නව සන්ධානයේ ලේකම්වරයා කවුදැයි තීරණය කරනු ඇති. එම ‍රැස්වීම රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu