gossiplanka alexa රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කරයි -සජිත්ට පරණ තනතුරම ලබා දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කරයි -සජිත්ට පරණ තනතුරම ලබා දෙයි

ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් පත්කිරීම ලබන සඳුදා දිනය වන විට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන තනතුරු සියල්ලම පාහේ මේ වන විට පත් කර අවසන්. මණ්ඩලයේ සාමාජිකයන් පත්කිරීම සිදු කෙරෙන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් අකිල විරාජ්, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන්ගේ උපදේශකත්වය යටතේයි.

පක්ෂ නායකත්වය පිළිබඳ පවතින ගැටළුව ඡන්දයක් නොපවත්වා විසඳා ගැනීමට මෙම ක්‍රම වේදය සකස් කරමින් සිටින බව ද සඳහන්.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu