gossiplanka alexa හංසයා දෙන්න රවිගෙන් දැඩි කොන්දේසි,සජිත් දුරකතනයට මාරුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හංසයා දෙන්න රවිගෙන් දැඩි කොන්දේසි,සජිත් දුරකතනයට මාරුවෙයි

gossip lanka news
යේ දින (01) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ද එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. එම කෘත්‍යාධීකාරී මණ්ඩලය පැවැත් වූයේ දිරි මැතිවරණය සඳහා තරඟ කරන ආකාරය තීන්දු කිරීම සඳහායි.  කෘත්‍යාධිකාරි මණ්ඩල බහුතරය අලියා ලකුණ යටතේ ඉදිරි මැතිවරණයට තරඟ කිරීමට කැමැත්ත පළ කලත්  සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී සුළුතර පිරිසක් පවසා ඇත්තේ නව සන්ධානයක් බැවින් තරග කළ යුත්තේ දුරකථනය ලකුණ යටතේ බවයි. 

නව සන්ධානය සදහා හංසයා ලකුණ ලබාදීම සඳහා එම පක්ෂයේ හිමිකාරිත්වය දරන රවි කරුණානායක මහතාගේ පාර්ශ්වය දැඩි කොන්දේසි ඉදිරිපත් කිරීම හේතුවෙන් නව සන්ධානයේ ලකුණ දුරකතනය වී තිබෙනවා. 

බහුතරය නියෝජනය කරන පාර්ශවය  අලියා ලකුණ යටතේ තරග කළ යුතු බව දැඩිව කියා ඇති බැවින්  සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවය වෙනම තරග කිරීමට තීන්දුකර ඇති බවයි වාර්තා වන්නේ. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu