Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel


අන්තර්ජාල මාධ්‍ය කිහිපයකින්ම වාර්තා කර තිබෙන නවතම පුවත වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරනු ඇති බවයි. ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් තරඟ වැඳීමට නියමිත බවත් ඒ සඳහා පූර්ව සූදානම් කටයුතුවල නිතර වන බවත් එම වාර්තාවල සඳහන් වනවා. 


යෝෂිත රාජපක්ෂ මහතා දැනට සේවයේ යෙදී සිටින නාවික හමුදා සේවයෙන් ඉවත් වීම සදහා ඉල්ලුම් කර ඇතත් මේ වන තුරු ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බවත් වාර්තා වනවා. 

කෙසේ නමුත්  පොදුජන පෙරමුණේ ප‍්‍රධානියෙකු පවසන්නේ යෝෂිත රාජපක්ෂ මහතා එවන් කිසිදු කටයුත්තකට සූදානමක් නොමැති බවයි. 



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page