gossiplanka alexa යෝෂිත අම්පාරෙන් මෙවර මහ මැතිවරණයට ? නාවුක හමුදාවෙන් ඉවත්වීමටත් ඉල්ලුම් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යෝෂිත අම්පාරෙන් මෙවර මහ මැතිවරණයට ? නාවුක හමුදාවෙන් ඉවත්වීමටත් ඉල්ලුම් කරයි


අන්තර්ජාල මාධ්‍ය කිහිපයකින්ම වාර්තා කර තිබෙන නවතම පුවත වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරනු ඇති බවයි. ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් තරඟ වැඳීමට නියමිත බවත් ඒ සඳහා පූර්ව සූදානම් කටයුතුවල නිතර වන බවත් එම වාර්තාවල සඳහන් වනවා. 


යෝෂිත රාජපක්ෂ මහතා දැනට සේවයේ යෙදී සිටින නාවික හමුදා සේවයෙන් ඉවත් වීම සදහා ඉල්ලුම් කර ඇතත් මේ වන තුරු ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බවත් වාර්තා වනවා. 

කෙසේ නමුත්  පොදුජන පෙරමුණේ ප‍්‍රධානියෙකු පවසන්නේ යෝෂිත රාජපක්ෂ මහතා එවන් කිසිදු කටයුත්තකට සූදානමක් නොමැති බවයි. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu