gossiplanka alexa අධිකරණ නඩුවක් සමත වුවහොත් එජාප ප්‍රබලයෙකු දේශපාලනයෙන් සමුගන්නා බවට පොරොන්දුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධිකරණ නඩුවක් සමත වුවහොත් එජාප ප්‍රබලයෙකු දේශපාලනයෙන් සමුගන්නා බවට පොරොන්දුවක්

ක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලඥයෙකු ආණ්ඩුවේ ප්‍රබලයෙක් වෙත පණිවිඩයක් යවමින් තමන්ට එදිරිව අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සමතයකට පත් කිරීම සඳහා උපකාර කරන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් බව දන්වා තිබෙනවා. ඔහු මේ බව දන්වා ඇත්තේ මෙරට ව්‍යාපාර ජාලයක් හිමි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු හරහා බවයි වාර්තා සඳහන් කරන්නේ. 

එම දේශපාලඥයාට නීත්ඥවරු දැනුම් දී ඇත්තේ දැනට පවතින තත්ත්වය මත අදාළ කාරණාවට බොහෝ දුරට වසර කිහිපයක් සිරබත් කෑමටත් එම කාලය තුළ ප්‍රජා අයිතිය අහෝසි වීමේ අවදානමක් ඇති විය හැකි බවත් ය. 

කෙසේ නමුත් ආණ්ඩුවේ එකී ප්‍රබලයා ආපසු එක්සත් ජාතික පක්ෂ දේශපාඥයාට ව්‍යාපාරිකයා හරහා  නැවත වතාවක් දැනුම් දී ඇත්තේ අධිකරන කටයුතු සදහා තමන්ට කළ හැකි කිසිවක් නොමැති බවයි. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu