Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ශ්‍රී ලංකා කම්කරු පක්ෂ නායක ඒ එස් පී ලියනගේ මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනම පෙරමුණකින් තරග වැදීම සඳහා තම පක්ෂය සමඟ සාකච්ඡා පවත්වන බවය්. 

පවතින සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා කැන්ගරුවා ලකුණින් තරඟ කරනු ඇතැයි ඔහු පවසා සිටිනවා.

මේ අතරපාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරන්නේ 16 වැනිදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස ලබා නොදුනහොත් නව දේශපාලන සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70%ක් එකඟතාව පළ කර ඇතැයි ද ඔහු පවසනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page