gossiplanka alexa සජිත් කැන්ගරු ලකුණින් මනාප පොරයට? 70%ක් එජාප මන්ත‍්‍රීන් සජිත් සමගයි..

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් කැන්ගරු ලකුණින් මනාප පොරයට? 70%ක් එජාප මන්ත‍්‍රීන් සජිත් සමගයි..

ශ්‍රී ලංකා කම්කරු පක්ෂ නායක ඒ එස් පී ලියනගේ මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනම පෙරමුණකින් තරග වැදීම සඳහා තම පක්ෂය සමඟ සාකච්ඡා පවත්වන බවය්. 

පවතින සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා කැන්ගරුවා ලකුණින් තරඟ කරනු ඇතැයි ඔහු පවසා සිටිනවා.

මේ අතරපාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරන්නේ 16 වැනිදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස ලබා නොදුනහොත් නව දේශපාලන සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70%ක් එකඟතාව පළ කර ඇතැයි ද ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu