Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ ප්‍රකාශිත හඬපටවලට අමතරව තවත් හඬපට රැසක් ඕස්ට්‍රේලියාවේ සහ එක්තරා ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර ඇති බවයි. අවශ්‍ය මොහොතක ඒවා ඉදිරිපත් කරන බව ද ඔහු පවසා සිටිනවා.  

හොරුන් දූෂිතයන් යහපාලන ආණ්ඩුව විසින් ආරක්ෂා කළ නිසා තමන් ජනතාවට දුන් පොරොන්දුව වෙනුවෙන් පෙනී සිටින බව පවසා සිටින ඔහු තමන් මෙලෙස හඬපට ළඟ තබාගත්තේ යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට බවත් ඔහු කියා සිටිනවා. 

එසේම මේ ගැන විමර්ශනයට තමන් ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටින බවත් එය පිහිට වූ පසුව ඒ හමුවේ පෙනී සිටිමින් සියල්ල හෙළිදරව් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page