gossiplanka alexa රන්ජන් යහපාලන ආණ්ඩුවේ ලොක්කන්ගේ වැඩ එළියට දමයි? හඬපට තොගයක් ඕස්ට්‍රේලියාවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් යහපාලන ආණ්ඩුවේ ලොක්කන්ගේ වැඩ එළියට දමයි? හඬපට තොගයක් ඕස්ට්‍රේලියාවේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ ප්‍රකාශිත හඬපටවලට අමතරව තවත් හඬපට රැසක් ඕස්ට්‍රේලියාවේ සහ එක්තරා ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර ඇති බවයි. අවශ්‍ය මොහොතක ඒවා ඉදිරිපත් කරන බව ද ඔහු පවසා සිටිනවා.  

හොරුන් දූෂිතයන් යහපාලන ආණ්ඩුව විසින් ආරක්ෂා කළ නිසා තමන් ජනතාවට දුන් පොරොන්දුව වෙනුවෙන් පෙනී සිටින බව පවසා සිටින ඔහු තමන් මෙලෙස හඬපට ළඟ තබාගත්තේ යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට බවත් ඔහු කියා සිටිනවා. 

එසේම මේ ගැන විමර්ශනයට තමන් ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටින බවත් එය පිහිට වූ පසුව ඒ හමුවේ පෙනී සිටිමින් සියල්ල හෙළිදරව් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu