gossiplanka alexa අශේන් සේනාරත්න CCDයට රැගෙන යයි, රන්ජන්ගේ රහස් ‍රැසක් එළියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අශේන් සේනාරත්න CCDයට රැගෙන යයි, රන්ජන්ගේ රහස් ‍රැසක් එළියට

ශේන් සේනාරත්න නම් සමාජජාල ක්‍රියාකාරිකයාගෙන් රන්ජන් රාමනායක මහතාගේ  ජංගම දුරකථන පටිගත කිරීම ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙනවා. ඊයේ දිනයේ දී පැය තුනක පමණ කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම ප්‍රකාශ ඔහුගෙන් සටන් කර ගෙන තිබෙනවා. 

එහි දී තමන් අවස්ථා කීපයේදීම රාමනායක මහතාගේ මාදිවෙල මන්ත්‍රී නිවසට ගොස් ඇති බවද සමාජ ජාලා ක්‍රියාකාරකම්වලට අදාළ ඔහුට සහාය දුන් බවද අශේන් සේනාරත්න සඳහන් කර තිබෙන අතර ඇදාළ ප්‍රශ්න කිරීම්වලදී රාමනායක මහතාගේ හඬ පට සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවද වාර්තා වනවා. ඒ අතර රාමනායක මහතාගේ නිවසට නිතර ආගිය ඇති පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම්ද මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් අශේන් සේනාරත්න සදහන් කරන්නේ තමන්ගෙන් ප‍්‍රශ්ණ කල බව සත්‍ය නමුත් රන්ජන් රාමනායක ගැන තමන් කිසිවක් නොදන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu