gossiplanka alexa සජිත්ගේ තැන අහිමි කර කරු ජයසූරියට තැන ලබා දෙයි, කරුගෙන් කොන්දේසි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත්ගේ තැන අහිමි කර කරු ජයසූරියට තැන ලබා දෙයි, කරුගෙන් කොන්දේසි

ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට යි. 

නමුත් කථානායක කරු ජයසූරිය මහතා  ඒ පිළිබඳ කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා. ඒ කථානායක ධුරයේ රැඳී සිටි නිසා එම වගකීම් භාර ගැනීමට සිදු වීම නිසා. ඔහු විසින් ඉදිරිපත් කර ඇති බව කියන එම කොන්දේසි පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර ගැනීමට කමි‍ටුව අද (03) දිනයේ ද නැවතත් ‍රැස්වීමට නියමිතයි. 

කරු ජයසූරිය මහතාට මේ සම්බන්ධයෙන් කළ යෝජනාවේදී ඔහු දැනුම් දී ඇත්තේ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම අනුමැතිය මත එම වගකීම බාර දෙන්නේ නම් පමණක් පක්ෂයේ හා පාක්ෂිකයාගේ අනාගතය උදෙසා ඒ පිළිබඳව සලකා බැලිය හැකි බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu