gossiplanka alexa රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ජනාධිපතිවරයාගෙන් තවත් නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ජනාධිපතිවරයාගෙන් තවත් නියෝගයක්

ජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප‍්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.

ඒ අනුව පළමුව දැනට අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන සතු වාහන සංචිත පිළිබඳව ගණනය කිරීම සිදු කිරීමට නියමිත බව ද ආරංචි මාර්ගවල සඳහන්. වඩාත් ප‍්‍රරතිඵලාදායක ලෙස එම වාහන කළමනාකරණය කර ගැනීමේ ක‍්‍රමවේදයක් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා. 

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ මේ වනතෙක් රාජය සතු වාහන කළමනාකරණය කිරීමක් සිදුව නොමැති අතර විවිධ හේතු දක්වමින් විටින් විට වාහන මිලදී ගැනීම නිසාවෙන් මහජන මුදල් කෝටි ගණනින් අපතේ යන බවට අණාවරණය වීමෙන් පසු බව සඳහන්. 

යම් හෙයකින් අමාත්‍යවරයකුට හෝ රාජ්‍ය ආයතනයකට අලුතින් වාහනයක් අත්‍යාවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි සොයාබැලීමක් සිදුකර ඒ ඉල්ලීම ඉටුකිරීමට නියමිතයි. 

ලංකාදීප පුවත්පත ඇසුරින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu