gossiplanka alexa ශ්‍රීලනිප ප්‍රබලයා රනිල්ගේ ප්‍රකාශයත් සමඟ සජිත්ගෙන් ඈත්වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රීලනිප ප්‍රබලයා රනිල්ගේ ප්‍රකාශයත් සමඟ සජිත්ගෙන් ඈත්වෙයි

නාධිපතිවරනයෙන් පසුව ද අගමැති වන්නේ තමන් බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලම පුද්ගලයා තම තීරණය වෙනස් කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැති නොකරන්නේ යැයි ප්‍රසිද්ධියේ සජිත් ප්‍රේමදාස මහතා විසින් පවසන්නේ නම් තම තීරණය නැවත සලකා බැලීමට සූදානම් බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයා දන්වා ඇතැයිද ආරංචි මාර්ග කියා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu