Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


න්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට එක්වනු ඇති බව ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව හෙට දිනයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ඇය ගොඩ වෙනු ඇතිබවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

දිනෙන් ගණනාවක් එංගලන්තයේ සිටි ඇය ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට හදිසියේම පැමිණියා.

ශ‍්‍රී ලංකා නිසහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය එළැඹෙන 05 වැනිදා කොළඹ සමුළුවක්ද කැදවා තිබෙනවා.

තවත් පුවත්

Advertisement

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook