gossiplanka alexa චන්ද්‍රිකා ගෝඨා පැරදවීමට සජිත් සමඟ වේදිකාවට ගොඩවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චන්ද්‍රිකා ගෝඨා පැරදවීමට සජිත් සමඟ වේදිකාවට ගොඩවේ

න්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට එක්වනු ඇති බව ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව හෙට දිනයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ඇය ගොඩ වෙනු ඇතිබවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

දිනෙන් ගණනාවක් එංගලන්තයේ සිටි ඇය ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට හදිසියේම පැමිණියා.

ශ‍්‍රී ලංකා නිසහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය එළැඹෙන 05 වැනිදා කොළඹ සමුළුවක්ද කැදවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu