Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
Party
සජිත්ගේ පක්ෂය අවසන් තීරණය ගනී, මැතිවරණ කොමිසමට ලිඛිත දැනුම්දීමක්
සජිත්ගේ පක්ෂය අවසන් තීරණය ගනී, මැතිවරණ කොමිසමට ලිඛිත දැනුම්දීමක්
Tuesday, March 03, 2020
ඉ
දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ‘සමගි ජන බලවේගය’ පක්ෂයෙන් තරඟ වදින බව මැතිවරණ කොමිසම වෙත දන්වා තිබෙනව බව වාර්තා වනවා.
සමඟි ජන බලවේගය සංවිධානයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒ බව ලිඛිතව කොමිසම වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
තම පක්ෂයේ ඡන්ද ලකුණ ලෙස ‘දුරකථනය’ භාවිතා කරන බවත් එම ලිඛිත දැනුම් දීමේ සඳහන් වනවා.
Party
Sajith
telephone
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
හිමාල කඳු පන්තිය දැඩි අවදානමක - ග්ලැසියර් දියවීමේ වේගය භයානකයි
Tuesday, September 15, 2026
දැඩි ඉන්ධන අර්බුදයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
Tuesday, September 15, 2026
දුම්රිය වර්ජනයක් මැදත් කාර්යාල දුම්රිය ධාවනයට - වර්ජනයට හේතුව හෙළි වෙයි
Thursday, September 17, 2026
දිට්වා ආපදාවට ලක්වූ ප්‍රදේශවල නැවත නාය යෑමේ අවදානමක්
Thursday, September 17, 2026
Thursday, September 17, 2026
Like Us on Facebook
Close Menu