Home
Contact Us
Ad Code
More News
3/random/feed-list
Advertisement
Tags
Home
karu
කතානායක පාර්ලිමේන්තුවෙන් සමුගනී, නිල රථය ද භාරදෙයි
කතානායක පාර්ලිමේන්තුවෙන් සමුගනී, නිල රථය ද භාරදෙයි
Wednesday, March 04, 2020
ප
සුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම කතානායක ධූරය දැරූ කරූ ජයසූරිය මහතා සිය නිල රථය සහ ආරක්ෂක අංශයන් හි නිල වාහන ද පාර්ලිමේන්තුවට බාර දීමට කටයුතු කර තිබෙනවා.
සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට තම ස්තූතිය පිරි නැමූ එතුමා පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලයට සමුදුන්නා.
karu
Resign
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Advertisement
Most Read
පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වසා දැමේ
Thursday, May 05, 2022
යළිත් ඉන්ධන හිඟයක් ?
Thursday, May 05, 2022
ඉල්ලා අස් වූ නියෝජ්‍ය කතානායක නැවත නියෝජ්‍ය කතානායක වෙයි
Thursday, May 05, 2022
ඉන්දියාවෙන් පෙට්‍රල් රැගත් නැවක් ලංකාවට
Thursday, May 05, 2022
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවාවන් සීමා කෙරේ
Thursday, May 05, 2022
Advertisement
Like Us on Facebook
Close Menu