Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම කතානායක ධූරය දැරූ කරූ ජයසූරිය මහතා සිය නිල රථය සහ ආරක්ෂක අංශයන් හි නිල වාහන ද පාර්ලිමේන්තුවට බාර දීමට  කටයුතු කර තිබෙනවා.

සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට තම ස්තූතිය පිරි නැමූ එතුමා  පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලයට සමුදුන්නා.



















Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page