gossiplanka alexa පක්ෂ නායකත්වය ‍රැක ගැනීම සඳහා රනිල් අන්තිම තුරුම්පුවත් එළියට දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පක්ෂ නායකත්වය ‍රැක ගැනීම සඳහා රනිල් අන්තිම තුරුම්පුවත් එළියට දමයි

ක්සත් ජාතික පක්ෂ  නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ තම හිතවත් මන්ත‍්‍රීන් හා හිතවතුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී  දැනුම් දී ඇත්තේ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව යි.

පසුගිය දෙසැම්බර් මස 31 වැනි දින  එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිල කාලය අහෝසි වුණා. නව සාමාජිකයින් පත් කිරීම සඳහා පූර්ණ බලය ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන්නේ පක්ෂ නායකයාට යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu