gossiplanka alexa රජය සහ එජාපය අතර සාකච්ඡා, ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවීමට යෝජනාවක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජය සහ එජාපය අතර සාකච්ඡා, ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවීමට යෝජනාවක් ?

lanka latest gossip
විපක්‍ෂයෙන් ආණ්ඩු පාර්ශ්වයට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ද සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහ්‍ටුවන ලෙසයි. ඒ පවතින කොරොනා වසංගතය පහව යන තෙක් බවත් දන්වා තිබෙනවා. නමුත් එයට පිළිතුරු වශයෙන් ආණ්ඩු පක්ෂයේ නායකය්න් දන්වා ඇත්තේ මේ අවස්ථාවේ දී ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවත් මීළඟ මැතිවරණය තෙක් පවතින භාරකාර ආණ්ඩුව රට පාලනය කළ යුතු බවත් ය.

මේ අතර රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර උද්ගතව ඇති වසංගත තත්ත්වය පිළිබඳ වූ සාකච්ඡාවක් අද (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ඒ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ එහිදී සාකච්ඡාවට ලක් වුණා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu